T20 ලෝක කුසලාන තවත් තරග දෙකක් අද

Tuesday, 02 November 2021 - 10:59

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව à¶…à¶­à¶» තරගයත් නැමීබියාව සහ පාකිස්තානය à¶…à¶­à¶» තරගයත් අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය. à¶´à·…මු කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 8 à¶šà·Š ලබා අපරාජිතව සිටින එංගලන්ත කණ්ඩායම මේ වන විටත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටී. à¶‘ම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව à¶…à¶­à¶» තියුණු තරගයක් පවතී. à¶¯à·™à·€à¶± කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 6à¶šà·Š ලබා අපරාජිතව සිටින පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇත්තේ පහසු ඉඩකඩකි. à¶‘ම කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා නවසීලන්තයට හෝ ඇෆ්ගනිස්තානයට වැඩි අවස්ථාව පවතී.
15


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?